
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 වසරේ සැප්තැම්බර් 8 වන දින එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල සංචාරයට අදාළ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඒවා නොමඟ යවන සුළු මෙන්ම අසත්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඔහු අදාළ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, විධිමත් ප්‍රකාශයක් හැකි ඉක්මණින් නිකුත් කරන බව පවසයි.
සිය ජනාධිපති ධුර කාලය තුළ සිදුකළ විදේශ සංචාර සම්බන්ධව විමර්ශනය කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන් බවට වාර්තා පළවීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඊට ප්‍රතිචාර දක්වා ඇත.
ජනාධිපති ධුර කාලය තුළ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ අරමුදල් අනිසි ලෙස භාවිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart