
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය, දෙමළ සිනමාවේ සුපිරි තරුව වන රජිනි කාන්ත්ගේ ජෙයිලර් චිත්‍රපටියේ පළමු ගීතය නිකුත් වී ඇත.
රාජිනීගේ හැඩරුව ගැන විවේචනය කරමින් අන්තර්ජාලයේ පළවී ඇති ප්‍රතිචාර මේ වන විට දැඩි ලෙස පැතිර ගොස් ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් රජිනි කාන්ත්ගේ රසික රසිකාවියන් දැඩි කෝපය පළකර ඇත.
එහෙත් මේ වනවිට චිත්‍රපටයේ ඇතුළත් ‘කාවාලා’ ගීතය ගීත දර්ශකවල ජනප්‍රියම ගීත අතරින් 03වැනි ස්ථානයට පත්ව තිබේ.
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක අනිරුත් වන අතර මෙම ගීතය නිල වශයෙන් නිකුත් වූයේ ජුලි 06වැනි බ්‍රහස්පතින්දාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart