
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) හි පළමු ශූරයන් වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ව්‍යවසායකයෙකු වන කල් සෝමානි නායකත්වය දෙන ආයතනයක් විසින් ඩොලර් බිලියන 1.63 කට මිලදී ගෙන ඇති බව වාර්තා වේ.
ජනමාධ්‍ය වාර්තා පවසන්නේ සෝමානිට ඇමරිකානු ව්‍යාපාරිකයකු වන වෝල්මාර්ට් සමූහයේ රොබ් වෝල්ටන් සහාය දක්වන බවයි.
මේ සම්බන්ධයෙන් වන විධිමත් නිවේදනයක් පසුව අපේක්ෂා කෙරේ.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂවරයා වන්නේ කුමාර් සංගක්කාර යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart