
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ හෙද සේවය වෙනුවෙන් සිදුකළ සේවාව වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ හෙදි පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පසුගියදා අන්තර්ජාතික සම්මාන ද්විත්වයකින් පිදුම්ලබා ඇත.
මෙම ගෝලීය සම්මාන උළෙල සඳහා රටවල් 10කට වඩා නියෝජිත පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.
මෙරට හෙද නිලධාරිනියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ පළමු අවස්ථාව මෙය බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart