
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 116 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට කැමැත්ත පළකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනූදෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සහාය ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart