
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව අද (06) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
ඒ පිළිබඳ පෙරේදා(05) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග දීර්ඝව සාකච්ඡා කළ බව ඇමැතිවරයා සඳහන් කරයි.
එහිදී සාකච්ඡා කෙරුණු කරුණු ද ඇතුළත්ව අදාළ යෝජනාව යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, ඇමැති අමරවීර පවසයි.
වගාවට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට ඊයේ දිනයට සති දෙකක් සම්පුර්ණ විය.
වගාවට ජලය නිකුත් කරන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගොවීහු ප්‍රකාශ කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart