
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
න්‍යෂ්ටික අවි තහනම් කිරීම සදහා වන ගිවිසුමට අත්සන් තැබීම වෙනුවෙන් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා 2021 දෙසැම්බර් 20 වන දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබිණි.
ඒ අනුව මේ මස නිව්යෝක් හී දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සභා රැස්වීමට සමගාමීව පවත්වනු ලබන උත්සවයේ දී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart