
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ ව්‍යාප්ත වන බව කියන නව වෛරසයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනමධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් සිදුකෙරෙමින් පවතී.
සෞඛ්‍ය අමාත්‍යංශයද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව පවසා ඇත.
මේ අතර, මෙම වෛරසය හා බැඳුණු තත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සිය X ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.
“චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල පිළිබඳව ඊයේ සිට මට බොහෝ ඇමතුම් ලැබේ. පවතින තත්වයන්ට අනුව මගේ මතය මෙන්න.
ශීත ඍතුවේ දී ශ්වසන ආසාදන බහුලව දක්නට ලැබෙන අතර සාමාන්‍යයෙන් අනතුරු ඇඟවීමට හේතුවක් නොවේ.”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart