
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහාචාර්ය බුද්ධිම ඉන්ද්‍රරත්න ‘ඔර්ඩ ඔෆ් ඕස්ට්‍රේලියා’ පදක්කම හිමි කරගෙන ඇත.
2024 ඕස්ට්‍රේලියානු දින නිමිත්තෙන් ලබාදෙන ගෞරව නාම ලේඛනයේ කොටසක් ලෙස මෙම සම්මානය පිළිගන්වා තිබේ.
සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ (UTS) කීර්තිමත් මහාචාර්යවරයකු ලෙස බුද්ධිම ඉන්ද්‍රරත්න කටයුතු කර ඇත.
මහාචාර්යවර ඉන්ද්‍රරත්න, දුම්රිය යටිතල ව්‍යූහය සඳහා යොදාගන්නා භූ තාක්‍ෂණික පර්යේෂණවල නියැලෙන ගෝලීය විද්වතෙක් ලෙස පිළිගැනේ.
දුම්රිය කම්පන අවශෝෂණය සඳහා මහාචාර්ය ඉන්ද්‍රරත්නගේ පෙරළිකාර විසඳුම, නඩත්තු වියදම් සඳහා කර්මාන්තයට සැළකිව යුතු ඉතිරියක් ලබාදෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart