
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුඛෝපභෝගී ජීප් රථයෙන් පුද්ගලයකු යටකර පළාගොස් සැඟව සිටි වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ රාජකාරි කරන වෛද්‍යවරයෙකු බවද පොලිසිය කියයි.
සැකකාර වෛද්‍යවරයා පසුගිය 10දා රාත්‍රී වාද්දුව, පොහද්දරමුල්ල ගාලු පාරේ ගමන් කරමින් සිටි වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් පුෂ්පිත නමැති අය යටකර මරුමුවට පත්කර පළාගොස් තිබිණි.
කැබ් රථයේ බොඩියේ කොටසක් මාර්ගයේ වැටී තිබී පොලිසිය විසින් සොයාගෙන ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්ෂා කර ඇති අතර බොඩියේ ඉදිරිපස කොටසක් කැඩුණු සුඛෝපභෝගී ජීප් රථයක් කළුතර දෙසට ගමන්කරන අයුරු නිරීක්ෂණය කළ පොලිසිය, වාද්දුව මොල්ලිගොඩ හන්දියේදී නාගොඩ රෝහල කරා යමින් සිටි වාහනය නවතා සැකකරු අත්අඩංගුවට ගෙන සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart