
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිරිබත්ගොඩ නගරයේ සුපිරි වෙළෙඳසැලකින් රුපියල් අනුහයදහස් තුන්සිය හැටනවයක් වටිනා කිරිපිටි ටින් 23ක් සොරකම් කොට පළාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබගොඩ පොලිසිය මගින් දැන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සුපිරි වෙළෙඳ සැලේ භාණ්ඩ පිළිබඳව තොරතුරු සොයාබැලු අවස්ථාවේ එහි තිබු වර්ගවල දෙකක කිරිපිටි ටින් 23ක අඩුවක් පවතින බව එහි ආරක්ෂක නිලධාරියකු විසින් එහි කළමනාකරුට දැනුම් දී තිබේ.
මේ අනුව කළමනාකරු විසින් එහි සවිකර තිබෙන සීසීටීවී කැමරාවල රූපරාමු සටහන් නිරීක්ෂණය කිරීමේදී භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් එම සුපිරි වෙළෙඳසැලට පැමිණි පුද්ගලයකු විසින් එම කිරිපිටි ටින් හොර රහසේ රැගෙන යන අයුරු දැකගැනීමට හැකි වී ඇත.
සිද්ධිය සම්බන්ධව එම සුපිරි වෙළෙඳ සැලේ පාලනාධිකාරිය විසින් කිරිබත්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart