
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝක ප්රකට රෙගේ කලාකරුවකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද (16) අලුයම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළින් ශ්රී ලංකාවට පැමිණියේය.
ඒ කොළඹ පැවැත්වෙන ප්රසංගයකට සහභාගී වීම සඳහාය.
බොබ් මාලේට පසුව වඩාත් ප්රසිද්ධ රෙගේ සංගීතඥයා ලෙස සැළකෙන ඇල්ෆා බ්ලොන්ඩි, පවුලේ සාමාජිකයන් හතරදෙනකු සමඟ අලුයම 2:50 ට පමණ අබුඩාබි සිට එතිහාඩ් එයාර්වේස් EY-394 ගුවන් යානයෙන් ශ්රී ලංකාවට ගොඩබැස්සේය.
ඔහු ඉරිදා (19) සවස කොළඹ ගුවන් හමුදා ක්රීඩාංගනයේදී ප්රසංගයක් පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ගුවන්තොටුපොළට පැමිණ ඇල්ෆා බ්ලොන්ඩි සහ ඔහුගේ පිරිවර මහත් හරසරින් පිළිගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart