
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
ඒ පිළිබද දෙවනවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය.
ඒ අනුව ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බව කථානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart