
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුවයි.
ඒ අනුව ජනාධිපති ලේකම්වරයා විසින් එම වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart