
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානයට යොමුකර ඇත.
ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින්.
අදාළ සිද්ධියට අදාළ වීඩියෝවක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය X ගිණුමේ දක්වා තිබේ.
ඔහු සිය සටහනෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තම හිතවතුන් (ජනාධිපතිවරයාගේ) මර්ධනය නොකරන ලෙසයි.
“ජ්‍යෙෂ්ඨ උප සභාපති සෙල්ලමුත්තු සහ ඔහුගේ පුතුන්ගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසයේ නොහික්මුණු මැරයන් අද මහනුවරදී දෙමළ ප්රගතිශීලී සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාරට, පුස්සැල්ලාවේදී පහර දීමට උත්සාහ කර, අසභ්‍ය වචන පවසමින්, තර්ජන එල්ල කළහ” යනුවෙන් මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සිය X ගිණුමේ පළ කර තිබේ.
Unruly thugs of Ceylon Workers Congress (#CWC), a government ally, led by senior vice president SellaMuttu and his sons attempted to attack, spoke filth and issued threats against our Kandy district parliamentarian of Tamil Progressive Alliance (#TPA) VeluKumar at Pussellawa in… pic.twitter.com/UmDZpZud0Y
— Mano Ganesan (@ManoGanesan) April 21, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart