
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ තුන්වැනි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ලබන 23 වැනිදා වන විට අත්සන් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
නව පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, එක් එක් නිල ණයහිමියන් සමඟ අනෙකුත් ගිවිසුම් අත්සන් කිරීමද කඩිනමින් සිදුකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart