
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ හදිසි අභාවය ගැන දැනගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ ඔහුගේ කොළඹ පිහිටි නිවසට පැමිණ තිබිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය ඇමැතිවරයාගේ බිරිඳ සහ දරුවන් වෙත සිය ශෝකය පළ කළේය.
සනත් නිශාන්තගේ හදිසි අභාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ජනතාවට විශාල පාඩුවක් බව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා ඔහු හැඳින්වූයේ ප්‍රදේශයේ පක්ෂයේ කටයුතු සහ ඕනෑම කටයුත්තකදී පෙරමුණ ගත් ඇමැතිවරයකු ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart