
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර නිල හමුව අද චීන වේලාවෙන් පස්වරු 05.00 ට ආරම්භ විය.
ජනාධිපති කාර්යාලයට අනුව, රාජ්‍ය නායකයන් දෙදෙනා අතර හමුව චීනයේ බීජිං හි මහජන මහා ශාලාවේදී සිදුවෙමින් පවතී.
ජනාධිපති අනුර කුමාර දිසානායක චීන ජනපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව මේ වන විට චීනයේ සංචාරයක නිරතව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart