
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පිල්ලෙයාන්ගේ හිටපු ලේකම්වරයකු වන අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(22) ප්‍රශ්න කළේය.
එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්නයක් මතුකරමින් “මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසාත් මවුලානා නමැත්තාගේ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ඉකුත් නඩු දිනයේ අධිකරණය නියෝගය නිකුත් කළා. ඒ සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර වල ප්‍රගතිය කෙසේ දැයි” ප්‍රශ්න කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරල් දිලීප පීරිස් සඳහන් කළේ මෙම පුද්ගලයා මේ වන විට ප්‍රංශයේ වාසය කරන බවය.
ඔහු ශ්‍රී ලංකා තානාපති කාර්යාලට කැඳවා සූම් ඔස්සේ ප්‍රකාශ ලබාගැනීමට උත්සහ කරමින් සිටින බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart