
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් ප්‍රසාද් මංජු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
විමල් වීරවංශ කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන සහ ඉන්ධන අවභාවිත කළ බවට ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව සිදුකළ විමර්ශනයක් පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පොලිසිය සඳහන් කළේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන සහ ඉන්ධන ඇතුළු සම්පත් අනවසරයෙන් පරිහරණය කිරීම මෙම පැමිණිල්ලට හේතු වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු මෙහෙයවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart