
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ මුහුදු කැස්බෑ මළ සිරුරු ගොඩගැසී තිබීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්රියාත්මක කෙරෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ශ්රි ලංකාවේ බටහිර වෙළර තිරයට අයත් වැල්ලවත්ත සහ ගාලු මුවදොර වෙරළ තීරයේ තිබී මුහුදු කෑස්බෑවන් 10 කගේ මළ සිරුරු 10 හමුවී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ එකම විශේෂයකට අයත් කැස්බෑවුන් බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ නියෝජිතයාතනය(NARA) පවසයි.
පරීක්ෂාව සඳහා මුහුදු ප්රදේශයෙන් ජල සාම්පල ලබා ගන්නා බවද නාරා ආයතනය සඳහන් කරයි.
මේ පිළිබඳව අධිකරණට කරුණු දක්වා ඇති වනජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ ජෙනරාල්වරයාට කොටුව මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ, පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart