
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොලිවුඩ් හි දීර්ඝකාලීන තරුවක් වූ රොබ් රේනර් සහ ඔහුගේ බිරිඳ වන මිෂෙල් සිංගර් රේනර් ඔවුන්ගේ බ්රෙන්ට්වුඩ් හි නිවසේදී මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, එය මිනීමැරුමක් ලෙස සලකා ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි.
රේනර් පවුලේ ප්රකාශකයෙකු ඔවුන් දෙදෙනාගේ මියයාම තහවුරු කර ඇති අතර මිෂෙල් සහ රොබ් රේනර්ගේ ඛේදජනක අභාවය දැඩි ශෝකයෙන් යුතුව ප්රකාශ කරන බව පවුලේ සාමාජිකයින් ප්රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.
මෙම හදිසි වියෝවෙන් හද කම්පා වී ඇති අතර, මෙම ඇදහිය නොහැකි තරම් දුෂ්කර කාලය තුළ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බව ද එහි දැක්වේ.
මියයන විට 78 හැවිරිදි රේනර්, ජනප්රිය නළුවෙකු, අධ්යක්ෂවරයෙකු සහ පසුව දේශපාලන ක්රියාකාරිනියක් වූ අතර, ඔහුගේ බිරිඳ ඡායාරූප ශිල්පිනියක් සහ නිෂ්පාදකවරියක වූවාය.
දැනට සිදුකෙරෙමින් පවතින විමර්ශන අනුව නිවසට බලහත්කාරයෙන් ඇතුළුවීමේ කිසිදු සලකුණක් නොමැති නමුත්, ඔවුන් දෙදෙනාට පිහි ඇනුම් හේතුවෙන් සිදුවූ තුවාල පවතින බව පොලිසිය පැවසීය.
පොලිසිය පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයකුගෙන් ප්රශ්න සිදුකෙරෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart