
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශපාලන හිතවත්කම් මත පත්කළ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් යළි කැඳවීමට රජය පියවර ගෙන තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති විජිත හේරත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කරමින් පවතින බවයි.
මෙම වාර්තාව පදනම් කරගෙන දේශපාලන පත්වීම් ලැබූවන් යළි කැඳවන බව ඔහු පැවසීය.
“මන්ත්‍රීවරුන්ගේ දූ පුතුන් බොහෝ දෙනෙකුට රාජ්‍ය තාන්ත්‍රික පත්වීම් ලබා දී තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.
කෙසේවෙතත්, කිසිදු ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයකු වහා ආපසු කැඳවීමට කටයුතු නොකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart