
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නව උපදේශකයන් පුහුණු කිරීමට පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතුවල නියැලී සිටින නව උපදේශකයන් 300 දෙනකුගේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා මෙම පුහුණු වැඩසටහන පවත්වන බව අමාත්‍යාංශය පැවසීය.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
දිවයින පුරා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සඳහා ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ උපදේශන සේවා පුළුල් කිරීම සඳහා මූලික පියවර දැනටමත් ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart