
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම බිරිඳ ඝාතනය කර ප්‍රදේශයෙන් පළාගිය බවට සැකකෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මාරවිල පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මියගිය කාන්තාව මාරවිල, කටුනේරිය, බෑන්කඩ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
පොලිසියට අනුව, ඊයේ (01) රාත්‍රී 11.40 ට පමණ හදිසි ඇමතුම් අංකයට ප්‍රදේශයේ නිවසක සිදු වූ බවට සැකකෙරෙන මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත.
එම ස්ථානයට පැමිණි නිලධාරීන්ට නිවසේ නිදන කාමරයක් තුළ තිබී කාන්තාවගේ මළසිරුර හමුවී තිබේ.
මූලික පරීක්ෂණවලින් පෙනීගොස් ඇත්තේ, මෙම ඝාතනය ගෘහස්ථ ආරවුලක් හේතුවෙන් සිදුවූවක් විය හැකි බවයි.
අදාළ කාන්තාවගේ සැමියා වන සැකකරු පැනයෑමට පෙර පිහියක් භාවිතා කර ඇගේ ගෙළ කපා ඇති බවට පොලිසිය විශ්වාස කරයි.
මාරවිල පොලිසිය සැකකරු සොයා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ දිගටම කරගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart