Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් නිලධාරියකුට අල්ලස් දීමට තැත්කළ බැංකු නිලධාරියකු මාතලේ මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මාතලේ මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සමන් කුමාරසිරිට රුපියල් පන්දහසක අල්ලස් මුදලක් දීමට තැත් කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වාහන ඇපයට තබාගෙන ණය ලබාදෙන මූල්‍ය ආයතනයක ණය වාරික ගෙවීම් ප්‍රමාද කිරීමෙන් අනතුරුව වාහන අත්පත් කර ගන්නා මෙම සැකකරු සීසර්වරයෙකි.
අත්පත් කර ගන්නා වාහන සඳහා පොලිසිය මගින් ලබාගත යුතු ලේඛන කඩිනම් කර ගැනීම සඳහා අල්ලස් මුදල ලබාදී තිබෙන බව කරන ලද විමර්ශන වලදී තහවුරු කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මාපා කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
දූෂණ විරෝධී පනත යටතේ රජයේ නිලධාරියෙකුට අල්ලස් ලබාදීමට තැත් කිරීමේ චෝදනාව යටතේ සැකකරු ඊයේ (25 දා) මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart