
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බාල වයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ බව කියන එම දැරියන්ගේ පියවරුන් දෙදෙනා පරසන්ගස්වැව සහ වටවල පොලිසි අත්අඩංගුවට ගෙන තිබේ.
වටවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 14 හැවිරිදි සිය දියණිය අපයෝජනය කළ 40 හැවිරිදි පුද්ගලයෙකි.
එම පුද්ගලයා රොසැල්ල වූඩ්ස්ටොක් වත්ත ප්රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
රඹෑව සදමල්ගම ප්රදේශය ප්රදේශය පදිංචි 40 හැවිරිදි පුද්ගලයා 09 හැවිරිදි සිය දියණිය අපයෝජනය කිරීමේ චෝදනාවට පරසන්ගස්වැව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart