
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්රික් බලමණ්ඩල රැස්වීම අවසානයේ පිරිසක් විසින් දල්වන ලද මල් වෙඩිල්ලකින් නිසා පොලිස් ජීප් රථයකට හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස හානියට ලක්ව ඇත්තේ පයාගල පොලිස් ස්ථානයට අයත් ජීප් රථයක් බව අනාවරණය වී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විමර්ශන සිදු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart