
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුතර උතුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියකට සාපරාධි බලහත්කාරකම් පෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කළුතර සභා මන්ත්‍රීවරයෙක් කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ග්‍රාම සේවා නිලධාරිනිය ඡන්ද නාමලේඛන ලකුණු කිරීම සඳහා නිවෙස් වලට යන අවස්ථාවේදී වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක්ද ඇය හා ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් උරණ වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇය සමග වචන හුවමාරුවක් ඇති වී තිබේ .
ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරිය කළුතර උතුර පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart