
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පූජනීය පිප්‍රහ්වා ධාතු පිළිබඳ මහා අන්තර්ජාතික ප්‍රදර්ශනය අද නව දිල්ලියේ රායි පිතෝරා සංස්කෘතික සංකීර්ණයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.
සිය X ගිණුම ඔස්සේ එම උත්සවය නිවේදනය කරමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉතිහාසය, සංස්කෘතිය සහ බුදුරජාණන් වහන්සේගේ පරමාදර්ශ ගැන දැඩි උනන්දුවක් සැදැහැවතුන්ට අද දිනය ඉතා සුවිශේෂී දිනයක් වන බවයි.
අද පෙරවරු 11ට පූජනීය පිප්‍රහ්වා ධාතු පිළිබඳ මහා අන්තර්ජාතික ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර, ‘The Light & the Lotus: Relics of the Awakened One’ ලෙසින් දිල්ලියේ රායි පිතෝරා සංස්කෘතික සංකීර්ණයේදී විවෘත වේ.
1898 දී සොයාගන්නා ලද පිප්‍රහ්වා ධාතු, බෞද්ධ ආගමේ මූලයන් පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයේ දී වැදගත් ස්ථානයක් ගනී.
නිල ප්‍රකාශයකට අනුව, ඒවා බුදුන් වහන්සේ සමඟ සෘජුවම සම්බන්ධ වූ පැරණිතම සහ ඓතිහාසික වශයෙන් වැදගත් ධාතු තැන්පතු අතර වේ.
පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් පිප්‍රහ්වා ස්ථානය පුරාණ කපිලවස්තුවට සම්බන්ධ බව පවසන අතර එය ගෞතම බුදුන් වහන්සේ ගිහිගෙය අතහැරීමට පෙර මුල් ජීවිතය ගත කළ ස්ථානය ලෙස සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart