
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමානයේදී ඉන්දියාව තම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සම්මුතියක් ඇති කර නොගන්නා බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජාතිය අමතමින් පවසා තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ එහිදී අග්‍රාමාත්‍යවරයා සින්දූර් මෙහෙයුමට ප්‍රශංසා කළ බවයි.
රට කෙරෙහි ආදරය සහ භක්තිය පිළිබඳ හැඟීම් රට පුරා ජනතාවගෙන් ගලා ආ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පැවසුවේ 2025 දී ඉන්දියාව ජයග්‍රහණ රැසක් අත් පත් කර ගත් බවයි.
2025 සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බර විය හැකි බොහෝ අවස්ථා ලබා දුන් බවත්, ජාතික ආරක්ෂාවේ සිට ක්‍රීඩා දක්වා, විද්‍යාත්මක රසායනාගාරවල සිට ලෝකයේ විශාලතම වේදිකා දක්වා, ඉන්දියාව එහි සලකුණ තබා ඇති බවත් මෝදි පැවසුවේය.
“මේ වසරේ, සින්දූර් මෙහෙයුම සෑම ඉන්දියානුවෙකුටම ආඩම්බරයේ සංකේතයක් බවට පත්විය. අද ඉන්දියාව තම ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු සම්මුතියක් ඇති කර නොගන්නා බව ලෝකය පැහැදිලිව දුටුවේය. සින්දූර් මෙහෙයුම අතරතුර, රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඉන්දීය මාතාව කෙරෙහි ආදරය සහ භක්තියේ පින්තූර මතු විය. ජනතාව තමන්ගේම ආකාරයෙන් තම හැඟීම් ප්‍රකාශ කළහ,” ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart