
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරුවන්ට වසරකට පෙර උපාධිය ලබාගත හැකි පරිදි පාසල් අධ්‍යයන කාලය වසරකින් අඩුකිරීමට සාකච්ඡා කරමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.
නියමිත වේලාවට විභාග පැවැත්විය යුතු අතර, නියමිත වේලාවට ප්‍රතිඵල ලබාදිය යුතු බවත්, එය වසරකට පෙර උපාධිය ලැබීමට හේතු වන බවත් ඔහු සඳහන් කරයි.
අගමැතිවරයා මෙම අදහස් පළ කළේ, පසුගියදා කොළඹ විශාඛා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
“විභාග පවත්වා නියමිත වේලාවට ප්‍රතිඵල ලැබී උසස් අධ්‍යාපනයට දොරටු විවර කර ගැනීමට දෙමාපියන්, සිසුන් ඇතුළු අපි සියලුදෙනාම ප්‍රාර්ථනා කරනවා. මෙම කාලසටහන අධිෂ්ඨානශීලීව ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටිනවා. එය අත්‍යවශ්‍ය දෙයක්,” ඔහු වදිදුරටාත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart