
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාවේ කාර්යබහුල ටොරොන්ටෝ පියර්සන් අන්තර්ජාතික ගුවන්තොටුපළට මගීන් 80 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් ගොඩබෑමේදී පෙරළී ගොස් ඇත.
අනතුරින් අවම වශයෙන් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර, කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.
කෙසේවෙතත් අංක 4819 දරන ගුවන් යානයේ සිටි සියලුම පුද්ගලයන් කඩිනමින් ඉන ඉවත්කර ඇත.
ඡායාරූප සහ වීඩියෝවල යානයෙන් ගිනිදැල් සහ කළු දුමාරයක් නැඟී එන ආකාරය සහ ඉදිරිපස සහ පසුපස දොරවල් වලින් මගීන් පිටතට පැමිණෙන ආකාරය පෙන්නුම් කරයි.
ගිනි නිවන භටයන් ගුවන් යානය ගිනිගැනීමෙන් වළක්වා ගැනීමට දරන උත්සාහයන්ද දැකගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart