
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදි කිරීම සඳහා වන තාක්ෂණික සාකච්ඡා නවදිල්ලියේදී සහ කොළඹදී ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ.
පසුගිය මස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී ප්‍රකාශයට පත්කරන ලද මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවට දැරිය හැකි මිලකට බලශක්තිය මිලදීගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට සාකච්ඡාවට ලක්ව ඇති යෝජනාව වන්නේ, තමිල්නාඩුවේ නාගපට්ටිනම් සිට යාපනය දක්වා ඉන්ධන නල මාර්ගයක් ඉදි කිරීමයි.
කෙසේ වෙතත්, මෙම යෝජනා තවමත් මූලික අදියරේ පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart