
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රන් ආභරණ ව්‍යාපාරයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඔහුගේ රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ 33ක් කොල්ලකා ගෙළ සිරකර ඝාතනය කිරීමේ වරදට පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මරණ දඩුවම ලබාදී තිබේ.
පිටකොටුවේ පිහිටි රාජා ජුවලර්ස් අධිපතිවරයා ඔහුගේ වාහනයෙන්ම 2012 වසරේදී පැහැරගෙන ගොස් පුස්සැල්ල ප්‍රදේශයේ දි ඝාතනය කර ඇත.
නීතිපතිවරයා විසින් ඊට අදාළව කොළඹ මහාධිකරණය හමුවෙි අධිචෝදනා ගොනුකර නඩු පැවැරු අතර ඒ අනුව අදාළ නියෝගය ලබාදී ඇත.
විත්තිකරුට පළමු දඩුවමට මරණ දඩුවමත්, දෙවැනි දඩුවම සදහා ජිවිතාන්තය දක්වා සිරදඬුවමත සහ රුපියල් 10,000ක දඩයක්ද පනවන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart