
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසූ දෙහැවිරිදි කාන්තාවක් අපයෝජනය කළ පුද්ගලයකු නව කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 58 හැවිරිදි කුලී රැකියාවක නිරත වන පුද්ගලයෙක් බව පැවැසේ.
අපයෝජනයට ලක්වූ කාන්තාව රෝගාතුරව සිටින තැනැත්තියක බව පොලිසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර අපයෝජනයට ලක්වූ කාන්තාව නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart