
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ආභාෂය ලබා දෙමළ භාෂාවෙන් නිර්මාණය වුණු දකුණු ඉන්දීය චිත්රපටයක් වන “Tourist Family” 2025 වසරේ දැවැන්ත ජනප්රියත්වයක් ලබා ඇති අතර, ගෝලීය බොක්ස් ඔෆිස් ආදායම රුපියල් කෝටි 75 ඉක්මවා ගොස් ඇත.
මැයි 1 වැනි දින නිකුත් කරන ලද අබිෂාන් ජීවින්ත්ගේ මංගල චිත්රපටය වන Tourist Family ප්රේක්ෂකයන් සහ විචාරකයන් ආකර්ෂණය කරගනිමින් වසරේ කැපීපෙනෙන චිත්රපටයක් ලෙස එහි ස්ථානය තහවුරු කරගෙන ඇත.
ශ්රී ලංකාවේ පශ්චාත් කොවිඩ් ආර්ථික අර්බුදයේ පසුබිම සම්බන්ධයෙන් සකස් කරන ලද, ශ්රී ලාංකික පවුලක් තමිල්නාඩුවට සංක්රමණය වීමට බලපෑ හේතු මෙම චිත්රපටයෙන් විස්තර කරයි.
සැබෑ ලෝකයේ සරණාගතයන් අරගල කරන අවතැන් වීම, ගෞරවය සහ වාර්ගික ඔරොත්තු දීමේ තේමාවන් මෙම චිත්රපටය ඔස්සේ අලංකාර ලෙස ග්රහණය කරයි.
නළු සසිකුමාර් සහ නිළි සිම්රාන් ප්රධාන චරිත නිරුපණය කරන මෙම චිත්රපටය නාගරික හා ග්රාමීය යන ප්රේක්ෂක කණ්ඩායම් දෙකම ආකර්ෂණය කරගෙන ඇත.
Yogi Babu, Mithun Jai Sankar, Kamalesh, MS Bhaskar, Ramesh Thilak, Bagavathi Perumal, Elango Kumaravel සහ Sreeja Ravi දක්ෂ සහායක නළු නිළි පිරිසක් ලෙස චිත්රපටයට එක්ව සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart