
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්ය සේවකයන් සඳහා මීට පෙර තිබූ විශ්රාම වැටුප් ප්රතිලාභ අහිමි කරමින් දායක විශ්රාම වැටුප් ප්රතිලාභ හිමිකම් ක්රමයකට දායක කර ගැනීම සඳහා පසුව නිකුත් කරන ලද පත්වීම් ලිපියේ කොන්දේසිය සංශෝධනය කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.
2016.01.01 දිනට හෝ ඉන් පසු රාජ්ය සේවයට බඳවා ගන්නා ලද සියලුම රාජ්ය නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල සඳහන් කර තිබුණේ දායක විශ්රාම වැටුප් ප්රතිලාභ සඳහා ඇති හිමිකම් පිළිබඳවයි.
මෙවර අයවැය යෝජනාවේ සඳහන් වන්නේ එවැනි සේවකයකු විශ්රාම ගතහොත් දැනට පවතින විශ්රාම ක්රමයෙන් බැහැරව සැළකීම ප්රායෝගික නොවන බවයි.
ඒ අනුව විශ්රාම වැටුප් හිමිකම් පිළිබඳ වගන්තිය පත්වීම් ලිපිවලින් ඉවත් කර පවතින විශ්රාම වැටුප් ක්රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart