
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය ආදායම් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් අයකර ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා බදු ගෙවන්නන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ.
බදු ගෙවීමේ ඕනෑම ක්‍රියාමාර්ගයකට පෙර නිල ලිඛිත දැනුම්දීම් සහිතව සියලුම බදු අයකිරීම් නීතිමය මාර්ග ඔස්සේ සිදුකරන බව කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) මෙම වංචනික ක්‍රියාව පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියට වාර්තා කර ඇති අතර, කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇත.
IRD වෙනුවෙන් යැයි පවසමින් බදු එකතු කිරීමට පැමිණෙන කිසිවකුට ගෙවීම් නොකරන ලෙස බදු ගෙවන්නන්ට උපදෙස් දෙනු ලබන අතර ඕනෑම ගැටළුවක් සඳහා නිල IRD කාර්යාල වෙත පැමිණීමට දිරිගන්වන බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart