
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සියලුම පාර්ලිමේන්තු කාරක සභාවලින් ඉවත් කිරීමේ යෝජනාව මීට සුළු මොහොතකට පෙර සභාව විසින් අනුමත කරන ලදී.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සභාවේ ඒකමතිකව අනුමත විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මේ වසරේ මැයි මාසයේදී රත්‍රං සහ ස්මාට් ජංගම දුරකථන ජාවාරම් කිරීමට උත්සාහ කර හසුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart