
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ රාත්රී 8:00 න් අවසන් වූ පැය 24 තුළ රට පුරා විදුලි බිඳවැටීම් 50,009 ක් වාර්තා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එලෙස වාර්තා වූ අවස්ථා 14,031 ක විදුලිය බිඳවැටීම් ලංවිම කණ්ඩායම් විසින් යථා තත්ත්වයට පත්කර ඇති අතර ඉතිරි ප්රදේශ යථා තත්ත්වයට පත්කිරීම සඳහා මෙහෙයුම් දිගටම කරගෙන යන බව ලංවිම ප්රකාශ කරයි.
පාරිභෝගිකයන්ට දැන් CEBCare යෙදුම, වෙබ් ද්වාරය, වෙබ් ස්වයං සේවා භාවිතයෙන් හෝ 1987 ට කෙටි පණිවිඩයක් යැවීමෙන් බිඳවැටීම් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart