
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ඉදිරි ජනාධිපතිවරණයට අභිනව නිවහල් පෙරමුණෙන් තරඟ කරන බව මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අභිනව නිවහල් පෙරමුණ නිවේදනය කළේ 1981 අංක 1 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ තම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඕෂල හේරත් ඉදිරිපත් කරන බවයි.
ජූනි 13 වැනිදා පැවති සිය විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව අභිනව නිවහල් පෙරමුණ පවසයි.
අභිනව නිවහල් පෙරමුණ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ස්වාධීන සහ පිළිගත් පක්ෂයක් බව ද ඇදලා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ඕෂල හේරත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධය.
හේරත් විසින් ගොනු කරන ලද නඩු විභාගයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය මේ වසරේ නිවේදනය කළේ රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ සතු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොලබන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart