
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
රුපියල් මිලියන 36.9 ක ආදායම් බදු නොගෙවීමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ගොනුකරන ලද නඩුවකට අදාළව සජින් වාස් ගුණවර්ධන අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
2010-2012 වසර සඳහා ව්යාපාරික සජින් වාස් ගුණවර්ධන විසින් ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා 2023 දී මෙම නඩුව ගොනුකර තිබේ.
පැමිණිලිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණයට දන්වාසිටියේ විත්තිකරුට සිතාසි කිහිපයක් ලැබී ඇති නමුත් අධිකරණයේ පෙනීනොසිටි බවයි.
ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී පතුරාජා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තුවක් නිකුත් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart