
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතිරිව ඇති එකම ‘අප්‍රිකානු ඇතා’ නැරඹීමට ඉදිරියේදී දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව සලසා දෙන බව හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය නිවේදනය කරයි.
එම අප්‍රිකානු ඇතා සහ මෙරට තුළ ප්‍රචණ්ඩ ලෙස හැසුරුණු, මේ වනවිට පුනුරුත්ථාපනය කර ඇති කණ්ඩුල සහ කලණ යන හස්තීන් දෙදෙනා ද නැරඹීමටත් සංචාරකයින්ට ඉදිරි සතිවලදී අවස්ථාව හිමිවෙයි.
වැඩි විස්තර ඉහත වීඩියෝවෙන්…
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart