
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) Grammy සම්මානලාභී ෂෝන් පෝල් සහ Soca සුපිරි තරුව කේස් සම්බන්ධවීම් ඇති ICC පිරිමි T20 ලෝක කුසලාන 2024 නිල ගීය, ‘Out of this World’ නිකුත් කර ඇත.
ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 ආරම්භ වීමට තවත් දින 30ක් ඉතිරිව තිබේ.
ජූනි 1 සිට 29 දක්වා ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැත්වෙන ලෝක කුසලානයේදී මෙවර කණ්ඩායම් 20ක් තරඟ 55ක් ක්‍රීඩා කරන අතර, එය මෙතෙක් පැවැති විශාලතම ක්‍රිකට් සැණකෙළි සංදර්ශනය වනු ඇති බවට අනාවැකි පළවේ.
Michael “Tano” Montano විසින් නිෂ්පාදනය කරන ලද මෙම ගීතය සංගීත වීඩියෝව සමඟින් එළිදක්වා තිබේ.
අට වතාවක් ඔලිම්පික් රන් පදක්කම්ලාභී උසේන් බෝල්ට්, ක්‍රිකට් තරුවන ක්‍රිස් ගේල්, අලි ඛාන්, ශිව්නරින් චන්ද්‍රපෝල් සහ තවත් කැරිබියානු ක්‍රීඩකයෝ ආරාධිතයෝ ලෙස වීඩියෝවේ චරිත නිරුපණය කරති.
The ICC Men's T20 World Cup Anthem from @duttypaul & @Kestheband is here – and it’s Out Of This World! 🌎 🏏
See if you can spot some of their friends joining the party @usainbolt, @stafanie07, Shivnarine Chanderpaul, @henrygayle 🤩#T20WorldCup | #OutOfThisWorld pic.twitter.com/jzsCY1GRqa
— ICC (@ICC) May 2, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart