
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
Meta සමාගම විසින් ‘වට්ස්ඇප්'(WhatsApp) වෙත නව විශේෂාංගයක් එක් කර ඇති අතර, එමඟින් පරිශීලකයින්ට සිය විශේෂිත පෞද්ගලික කතාබස්(Chat) අගුළු දැමීමට ඉඩ සලසයි.
මෙය මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් වැනි ජෛවමිතික සත්‍යාපනයක් භාවිතයෙන් සිදු කළ හැක.
චැට් එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කෙරෙන අතර, එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය සඟවා තබනු ඇත.
අගුලු දැමූ කතාබස් වෙත ප්‍රවේශවීමට, පරිශීලකයින්ට ඔවුන්ගේ මුරපදය ඇතුළත් කිරීමට හෝ ඔවුන්ගේ ඇඟිලි සලකුණ සමඟ සිය අනන්‍යතාව හඳුන්වාදීම සිදුකිරීමට අවශ්‍යවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart