
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර අනාගතයේදී නිකුත් නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
වාහන බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනා ක්‍රමය ඉදිරියට ගෙන නොයා යුතු බව රජයේ තීරණය යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
කෙසේවෙතත්, රජයේ වත්මන් වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවන බවත්, පවතින වාහන සහ යන්ත්‍රෝපකරණවලින් සැලකිය යුතු කොටසක් යල්පැන ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අලුත්වැඩියාවන් සහ නඩත්තුව සඳහා සැලකිය යුතු වියදම් දැරීමට සිදුවන බවත් ජනාධිපති දිසානායක පැවසීය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රජයේ ආයතන සඳහා අත්‍යවශ්‍ය වාහන සහ යන්ත්‍රෝපකරණ ගණනාවක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආපසු ලබාදීමේ පදනම මත වාහන මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ සඳහා, 2026 අයවැය හරහා රුපියල් මිලියන 12,500 ක් වෙන්කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart