
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අහිමි වූ සිය ප්‍රජා අයිතිය යළි ලබාදීමට කිසිවකු කතානොකරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනමාධ්‍යවේදීන් අමතමින් අද ප්‍රකාශ කර ඇත.
“මගේ ප්‍රජා අයිතිය අවුරුදු හතකට නැතිවෙලා. ජනාධිපතිතුමාගේ කොන්දේසි සහිත සමාව අනුව මට දේශපාලනය ගැන කතා කරන්න බැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මාව හිරෙන් නිදහස් කරන්න ඉදිරිපත් වුණ වෙලාවේ දීපු කොන්දේසිවලට මම යටත් වෙනවා” ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබේ.
2021 දී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හෙතෙම 2022 දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමාව ලබාදී නිදහස් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart