
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව සිදුවන බවට සහතික වන ලෙස ජනාධිපතිවරයා රජයේ කාර්යාල සහ අමාත්‍යංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මේ සඳහා වන චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති අතර, මහජනතාවට සිදුවන අපහසුතා අවම කර ගනිමින් නිවාඩු දිනවලදී අත්‍යවශ්‍ය සේවා විධිමත්ව කරගෙන යෑමට උපදෙස් මාලාවක් අනුගමනය කරන ලෙස එමගින් රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබේ.
කෙසේ වෙතත් කුතුහලය දනවන කරුණ නම් එම චක්‍රලේඛයේ ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබුණු බවට කිසිදු සඳහනක් නොතිබීමය.
ඇත්ත වශයෙන්ම, ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එම චක්‍රලේඛයේ සඳහනක් ඇත්තෙම නැත.
එම චක්‍රලේඛය පෙන්නුම් කරන්නේ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වෙතින් ලැබුණු සම්පූර්ණ උපදෙස් මාලාවක් ලෙසය.
ජනාධිපතිවරයාගේම උපදෙස් සහිත චක්‍රලේඛයේ පිටපතක් අමාත්‍යංශය මගින් ජනාධිපති කාර්යාලයට ද යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart