
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයවැයක් සැකසීමේදී මහ බැංකුව සතු මූල්‍ය ප්‍රතිපත්තිය සහ රජය සතු පිස්කල් ප්‍රතිපත්තිය යන අංශ දෙකම සැලකිල්ලට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේය.
ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2027 අයවැය පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රජය ස්වාධීන මහ බැංකුව සමඟ එක්ව උද්ධමනය පාලනය කිරීමේ සංකෝචනාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, එය හැකි ඉක්මනින් නිවැරදි කර සැපයුම් අංශය ශක්තිමත් කරමින් නිෂ්පාදන හා අපනයන වැඩි කර ආර්ථිකය ප්‍රසාරණය කළ යුතු බවයි.
ආර්ථිකය ස්ථාවර කිරීම, උද්ධමනය පාලනය කිරීම සහ විරැකියාව අඩු කිරීම මූලික අරමුණු වුවද, මෙම අයවැයේ රැකියා උත්පාදනය කිරීමේ අදහස් ඇතුළත් වී නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන් ඔහු දැන් රජයට තමන්වම යළි පණගන්වා ගැනීමට හොඳම කාලය එළඹ ඇතැයි ද සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart